
මහමැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.
සෑම දේශපාලන පක්ෂයකින්ම තේරීපත්වූ අපේක්ෂකයින් 196 දෙනෙකුගේ නම් ගැසට් නිවේදනයේ ලැයිස්තුගත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.
දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු ආසන පසුව ගැසට් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd