(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
සයින්දමරුදු සිදු වූ පිපිරීමට අදාල සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර පොලිස් ගරාජය ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාදඩයින්ව පට්ට ගැසිය යුතුයි.
එතකොට දැනගෙන මුකුත් කරපු නැති ලොකු ලොක්කෝ...!!!