කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර බලන ආසාදිතයින් සංඛ්‍යාව අද (13) වැනිදා වන විට 625 ක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වූ මුළු රෝගීන් සංඛ්‍යාව 2617 කි. වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 1981 කි.
මේ වන විට වයිරසයෙන් 11 දෙනෙකු මිය ගොස් ඇත.

(535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd