නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (31) මහනුවරදී පැවැත්විණි.
ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ‘රැජින‘ හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය
(ඡායාරූප - ඉෂාන් සංජීව)







COMMENTS
බළලා මල්ලෙන් පැන ඇත. දෙමළ සන්ධානයේ ජන්ද වෙනුවෙන් උතුරද මුස්ලිම් අන්තවාදී ජන්ද වෙනුවෙන් නැගෙනහිරද බෙදා පාලනය කිරීම සදහා ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා එකඟ වී අවසන්ය. මෙය දැන දැනත් ජනතාව මොවුන්ට දෙන ජන්දය බෙදුම්වාදී හා අන්තවාදී ගහලයින්ගේ කඩුවෙන් කැපෙන සිංහලයින්ගේ නළලත ලකුණු කරන කතිරයකි.
රජින්ද ඔයා ලිඳේ ඉන්න ගෙම්බෙක් වගෙයි.
පරණ පොතම අලුත් කවරක් දාලා.. මොකද අවුරුදු හතරහමාරක් කන්න බැරි දේ ද කරන්න යන්නේ? බයිලා තමයි... මේවා අහන හරක්ට පිදුරු, පුන්නක්කු දෙන්න ඕනෑ.. අපිත් 2015 කරේ තියාගෙන ගෙනාවා.. අන්තිමට රටම කාලා තවත් ඉල්ලනවා මංකොල්ල කාලා මදිවට රට අනාරක්ෂිත කෙරුවා...
මේ පාර නම් ඔබලාට කිසිසේත්ම ලේසිවෙන්නේ නැහැ. 2015 සිරිසේන ගත්තේ ලක්ෂ 62 (ජේවීපී ලක්ෂ 5, නිදහස් පක්ෂයේ ලක්ෂ 8, සියළු දෙමළ පක්ෂ එකතුව), මහින්ද ලක්ෂ 58යි. මේ පාර ජේවීපී එක වෙනම නිසා එතන ලක්ෂ 5 නැහැ. නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 8 දෙකට බෙදුණොත් ලක්ෂ 4 ගානේ එක පිළකට යනවා. මධ්‍යස්ථ ඡන්ද ගියවර 70කට වඩා සිරිසේනට ලැබුණා. මෙවර අළුත් ඡන්ද සහ මධ්‍යස්ථ ඡන්ද හරියටම දෙකට බෙදුවත් සජිත් පරාදයි. පාස්කු ප්‍රහාරයේ බලපෑම් එක්ක මේ ප්‍රතිශතය තව වෙනස් වෙන්න පුලුවන්...
ප්‍රතිපත්ති ප්‍රකාශන යනු කිසිම වැඩක් නැති දෙයකි. ඇමරිකාවේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සිට අප්‍රිකාවේ රටක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අතර ඡන්දයෙන් පසු වෙනසක් නොමැත..
ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදය රට ඇමෙරිකාවට විකිණීමද ? ලැජ්ජයි. ඔබ වැනි අයෙක්ගෙන් මිට වඩා යමක් අපට නොලැබෙන බවත් අපි දන්නවා. ඔහොම යමුකෝ. මහජනයා ඇමෙරිකන්කාරයින්ට පහර දෙන්න ගත්තහම බලාගන්න පුළුවනි.
සජිත් පරදින්නේ රනිල් නිසායි.
මං රෑට රෑට ගෙවල්වලට එනවා.
ප්‍රතිපත්තියේ තරම කිවහැක.
ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සාරාංශය දැක්කම හිනා යනවා. ජනතාවට යහපතක් වෙන දේවල් වෙන්නේ 2040 දී. ප්‍රතිපත්තියක් ගේනවා, වැඩපිළිවෙලක් සකස් කරනවා වගේ කතා පිරිලා.මොනවා කිව්වත් සජිත් පැරදිලා ඉවරයි. පැරැද්දුවේ රනිල් විසින්. පළවෙනි පරාජය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ රටේ ආරක්ෂාව ගැන ගත්තු ක්‍රියා මාර්ග. දෙවෙනි එක ඇමරිකන් ගිවිසුම. වාසිය අනිත් අපේක්ෂකයන්ට ලැබෙයි. අනේ එහෙමවත් අපිට හරි නායකයෙක් එනවා නම්.
ඇමෙරිකන්කාරයෙක්ට රට දෙනවට වැඩිය නම් මේක හොඳයි. දැන් අර ඇමෙරිකන් කුමන්ත්‍රණ කතා වැඩිය ඇහෙන්නේ නෑ.වහල්ලු කට වහගෙන ඉන්නවා.
ඒ ගොල්ලෝ ඒගොල්ලෝ බෙදාගත්තට, ඡන්දෙ දෙන ජනතාවට ඕක බෙදෙන්නේ ඡන්දෙට කලින් දවසේ වෙන්න ඇති මගේ හිතේ...?
කට්ටියගේ මුහුණු වල කිසිම හිනාවක්, සතුටක් පේන්නේ නෑ. හරියට ඇටිකෙහෙල් කාපු උගුඩුවො ටික වගේ!