(ඩබ් ඒ පියතිලක)
වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලැබෙන ජලය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත කළ බව පොළොන්නරුව කළාපභාර වාරි අධක්ෂක එස්. කේ හේවාගම මහතා පවසයි.
පවතින අධික වර්ෂා තත්ත්වය සමඟ මෙලෙස වාන් දොරටු විවෘත කළ බවත් වර්ෂා තත්ත්වය පහව ගිය විටදී නැවත වාන් දොරටු වසා දමන බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
එමෙන්ම මහවැලි ගඟට මෙම වාන් ජලය පිටවන බැවින් ඒ ආශ්‍රිත ගම්වල ජනතාව සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.




2025 දෙසැම්බර් මස 18
514
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි