
(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව පළමු වරට හෙට දිනයේ පැය 5 කට අධික කාලයක් සඳහා අවසර දී තිබේ.
ඒ හෙට (25) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 5 යි විනාඩි 15 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පස්වරුවේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් පැයයි. දැන් පැය 4 1/2යි. හෙට පැය 5. කොතැනින් නවතියිද?
අඳුරු රටක සිට කරන චෝදනා යදින යාචිකා... දෙවියන් හට නෑසේ...// දෙවියන් හට නෑසේ...//
ඇත්තටම මොකක්ද මේ කරන විකාර වැඩේ...? මොකටද මේ රටට මේ වගේ දේශපාලකයෝයි, ආයතනවල නිලධාරිනුයි... පඩිත් අරන් හෝරා කාලා දැන් හරියකට විදුලියවත් දී ගන්න බැහැ. අවසානෙට තව ටිකක් දවසක් ගිහිල්ලා කපන පැය ගාණ නෙමේ, දෙන පැය ගාන කියන්න ගනී.. කිසිම වගකිමක් නැති පාලකයෝයි, නිලධාරියෝයි, තමන්ගේ සේවය, වගකීම හරිහැටි කරන්න බැරි මොවුන්ට දෙන්න ඕනෑ ඇත්තටම අර රජකාලේ දඬුවම්...!
නුඹලා තවත් ඉවසනවද? දැන්වත් බැහැපල්ලා යකුනේ පාරට... මේ කාලකණ්ණි එළවන්න.
ලොකු ලොක්කෝ (ඒ කිව්වේ හොරු, තක්කඩි) ඉන්න පළාත්වල ලයිට් කැපෙන්නේ නෑ පුතේ...!
වැඩිකරන අපේ විරුවා වැඩි කරලා අපිටම දුන්නා... දැන්වත් ජවිපෙට බලය දීපල්ලා යකුනේ මේ හොරු එළවන්න...!