IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පියා සිය පුතු ඝාතනය කරයි

(වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව කඩවත ප්‍රදේශයේ නිවෙසක ඊයේ (12) රාත්‍රි 10.00 ට පමණ  ඇතිවු ආරවුලකදි   පියා සිය පුතාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.


මෙලෙස මිය ගොස් ඇත්තේ කඩවත වෙරළ පාරේ පදිංචි   නුවන් චතුරංග ප්‍රනාන්දු නම් (30) විවාහක පුද්ගලයෙකි.
පියා සහ පුතා අතර බහින් බස් විමක් සිදුවි ඇති බවත් එහිදි පුතා පියාට පහරක් ගසා ඇති බවත් ඒ සමගම පියා පිහියක් ගෙන පුතාට  ඇණ ඇති බවත් පොලිසිය කියයි.‍


බරපතල තුවා ලබා තිබු ඔහු මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණත් ඒ වනවිටත් මිය ගොස් සිටි බව පොලිසිය කියයි.


ඝාතනය සම්බන්දයෙන් පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්විමට නියමිතිව ඇත.


වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (2)

පියා සිය පුතු ඝාතනය කරයි

සනත් Saturday, 13 October 2018 07:39 AM

පුතා තාත්තා මැරුවා නම් ආනන්තරිය පාපකර්මයක් සිදුකලා වෙනවා. ඒකට දඬුවම තමයි අවීචි මහා නරකාදියේ අවුරුදු කල්පයක්වත් ලෝදිය හැලියක කිමිදි කිමිදී මැරිමැරී උපදින එක. තාත්ත පුතා මැරුවොත් දඬුවම මොකක්ද?

:       0       4

පිටිගල මිලානෝ Saturday, 13 October 2018 01:21 PM

මීගමුව-වෙන්නප්පුවේ මිනිසුන් අතර මනුෂ්‍ය ගුණදම් පිරිහී මුදල් වලටම මුල්තැන දෙන බව ඉතාලියේ සිටින අප තරම් කවුරුත් දන්නේ නැහැ.

:       41       216

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1262 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site