IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පැය දෙකක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

(රංජන් කස්තුරි)

කිසිඳු අවසරයකින් තොරව ඊයේ (03) හදිසියේ පැය දෙකක පමණ  කාලයක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විදුලිය කැපීමක් නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබියදීත් ලංකා විදුලි බල මණ්ඩලයෙන් හෝ මහජන උපයෝගිතා කොමිසමෙන් හෝ අවසර නොගෙන කිසියම් නිලධාරීන් කණ්ඩායමක් කොළඹින්  පිට පළාත්වල පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කර තිබිණි.

මේ පිළිබඳව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) ලංවීම හා ඛනිජ තෙල් සංස්ථා වල ඉහළ නිලධාරීන් කැඳවා හේතු විමසා ඇත.



අදහස් (5)

පැය දෙකක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

Fernando Tuesday, 04 February 2020 06:29 PM

චන්දෙ ගැන හිතලා පැය දෙක නොකපා හිටියොත් ඡන්දෙට පස්සේ පැය දොළහක් විතර කපන්න වෙනවා. ඊලග මෝසම් වැහි එන්නේ ජුනි ජුලි විතර.

:       29       66

Mahee Tuesday, 04 February 2020 11:45 PM

හා හා බලාගෙන. විදුලි ලොක්කන්ට අත තියන්නේ බලාගෙන. ඒ ගොල්ල බොහොම බලගතුයි.

:       1       229

සේන Wednesday, 05 February 2020 05:15 AM

වැහැලා වැහැලා පිරිලා ඉතිරිලා ගිය වැව් මේ තරම් ඉක්මනින් හිඳිලා විදුලිය පෞද්ගලික තැන්වලින් ලබාගන්න තත්වයට පත්වෙන්නෙ කොහොමද ? කාලයක් තිස්සේ හොරාකන කොටසක් ඉන්නවා. මේ පල් හොරු උගතුන් විය හැකියි. ඒවා සොයා බලා ඒ ඒ තැන් පිරිපහදු කරනතුරු මේ ගැටලුව නිරාකරණය වෙන්නේ නෑ. හැම එකටම පක්ෂ පටළවගෙන දඟළන්න අවශ්‍ය නෑ. මේක ජාතික ප්‍රශ්නයක්.

:       7       59

samWednesday, 05 February 2020 06:26 AM

සේන හරි. මේ ජාතික ප්‍රශ්නය හැමදාම නිලධාරීන් කොටසක් ගෙනියන මගඩියක්. සමහරවිට දේශපාලුවොත් ඉන්නවා. නමුත් දැන්වත් හැමදෙනාම පක්ෂ පාට පැත්තකින් තියලා අර ඊයේ නිදහස් දිනය සමරන්න එකට ස්ටේජ් එකට නැග්ගා වගේ මේ වෙන දේවල් හොයල හොරුන්ව එළවන්න.

:       0       57

ගල්මංගොඩ Wednesday, 05 February 2020 07:30 AM

මේකෙ ඉන්න සමහර අය හිතන් ඉන්නේ වැවි වලින් විදුලිය හදනවා කියලා. වැස්සට පිරෙන වැව් වලින් විදුලිය හදන්න බෑ. විදුලිය හදන්න නම් නිතර ගලා එන ජල ධාරාවක් ඕන. මෙතන ගැටලුව තියෙන්නේ විදුලි පාරිභෝගිකයින් වැඩි වීම. ඒ අයට විදුලිය දෙන්න තරම් උත්පාදනය මදි.

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site