IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට


 
හේමලතා ඩී හේවගේ
 
පන්නල කපුවත්ත ප්‍රදේශයේ පියකු ඝාතනය කළැයි ඔහුගේ 35 හැවිරිදි පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.

තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ ගල්ගමුවගේ එඩ්වඩ් විජේපාල නමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා කුලී වැඩ කරමින් නිවසේ තනිව ජිවත්ව ඇති අතර ඔහුගේ බිරිඳ වසර ගණනාවකට ඉහතදී ඔහුව හැර ගොස් ඇති බවත් සැකකාර පුතා ද විවාහ වී වෙනත් ප්‍රදේශයක ජිවත්ව සිටි.

සැකකාර පුතා බීමත්ව පැමිණ මියගිය පුද්ගලයාගෙන් එම ඉඩමෙන් ඉවත් වන ලෙස ඉල්ලා රණ්ඩු කර ඇති අතර එම සිද්ධිය දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.



අදහස් (1)

පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට

ajith Wednesday, 16 January 2019 04:39 AM

අතීතයේත් අජාසත්තල හිටිය. මේ නුතන අජාසත්ත කෙනෙක්. අම්මප මුන්ටත් ඉර පායනවනේ ?

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 156 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site