( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න )
මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙලෙදසැල් 6ක් මේ වන විට ගිනි ගැනීමට ලක් වන බව දෙහිවල ,ගල්කිස්ස හා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකය කියයි.
ගින්න නිවීම සදහා ගිනි නිවන රථ ගණනාවක් ගිනි බටයින් මහරගම පොලිසියට එක්ව මේ වන විට කටයුතු කරන බව වැඩි දුරටත් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd