(ඉන්දිකා රාමනායක)
කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවට පොලිසිය සැකකරයි.
කොච්චිකඩේ සහ මීගමුව දේවස්ථාන තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන හිස් දෙකක් පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම අරමුණක් නොමැතිව හුදෙක් ත්‍රස්තවාදය පමණක් අරමුණ කර ගෙන කළ මෙම ත්‍රස්ත ප්‍රහාර කළවුන්ගේ අලගිය තැන් මුුුුල ගිය තැන් සොයා විනාශ කළ යුතුයි. මේ අපට තිබෙන එකම රටයි. එය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. ශ්‍රි ලාංකිකයෙනි එක්වෙන්න. ජාති ආගම් භේද අත්හැර නැඟිටිවි. විදේශිකයන් පවා මිය ගොස් ඇති බැවින් ජාත්‍යන්තර රාජ්‍ය නායකයනි මෙම දූපතට හැකි සියළුම උපකාර කරන්න. ජේසු සමිඳුනි මෙම අහිංසක ජනයන් ඔබ වහන්සේගේ විශේෂ දිනයක මෙවෙනි ඛේදවාචකයට මුහුණ දීමට සිදුවුණා ! මෙම අයටත් එම පවුල්වල දුකට පත්වී සිටින සියළු දෙනාටත් මානසිකව හා අධ්‍යාත්මිකව ධෛර්යය ලැබෙන්නට උපකාර කළ මැනව සියළුම අය මෙම අය වෙනුවෙන් යාඥා කරන්න.