(ඉන්දිකා රාමනායක)
කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවට පොලිසිය සැකකරයි.
කොච්චිකඩේ සහ මීගමුව දේවස්ථාන තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන හිස් දෙකක් පොලිසිය සොයාගෙන ඇත.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකකෙරේ
ඩී. අරුඩ්සෙල්වම් Monday, 22 April 2019 01:15 AM
කිසිම අරමුණක් නොමැතිව හුදෙක් ත්‍රස්තවාදය පමණක් අරමුණ කර ගෙන කළ මෙම ත්‍රස්ත ප්‍රහාර කළවුන්ගේ අලගිය තැන් මුුුුල ගිය තැන් සොයා විනාශ කළ යුතුයි. මේ අපට තිබෙන එකම රටයි. එය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. ශ්‍රි ලාංකිකයෙනි එක්වෙන්න. ජාති ආගම් භේද අත්හැර නැඟිටිවි. විදේශිකයන් පවා මිය ගොස් ඇති බැවින් ජාත්‍යන්තර රාජ්‍ය නායකයනි මෙම දූපතට හැකි සියළුම උපකාර කරන්න. ජේසු සමිඳුනි මෙම අහිංසක ජනයන් ඔබ වහන්සේගේ විශේෂ දිනයක මෙවෙනි ඛේදවාචකයට මුහුණ දීමට සිදුවුණා ! මෙම අයටත් එම පවුල්වල දුකට පත්වී සිටින සියළු දෙනාටත් මානසිකව හා අධ්‍යාත්මිකව ධෛර්යය ලැබෙන්නට උපකාර කළ මැනව සියළුම අය මෙම අය වෙනුවෙන් යාඥා කරන්න.