(ඩයනා උදයංගනී)
දිවයිනේ ස්ථාන කිහිපයක ඉකුත් ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පසු මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධව දැනුම් දෙන්නැයි කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කරයි.
එවන් අතුරුදන් පුද්ගලයින් සිටී නම් ඒ බව කොළඹ 10, ප‍්‍රැන්සිස් පාර, අංක 111 දරණ ලිපිනයේ පිහිටි ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.
මේ සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් පැමිණෙන ලෙස ද කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා දැනුම්දීමක් කරයි.
2025 දෙසැම්බර් මස 04
476
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පිපිරීමෙන් අතුරුදන් වූවන් ගැන දැනුම්දෙන්න’
rocky Tuesday, 23 April 2019 09:15 AM
බමුණුආරච්චි මහතා ගැන කිසිම ආරංචියක් නැත..!