IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාන් මිල වැඩි කිරිම නවතී

මහින්ද නිශ්ශංක

වැඩි කළ තිරිඟුපිටි මිල අද (15) දහවල් සිට ඉවත් කර ගැනීමට ප්‍රීමා සමාගම පියවර ගැනීම හේතුවෙන් පාන් මිල වැඩි කිරිමට ගෙන තිබූ තීරණය ඉවත් කර ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (5)

පාන් මිල වැඩි කිරිම නවතී

Amila Friday, 15 November 2019 12:17 PM

ඔබ රටේ රජය නෙමේනේ තීරණය කරන්න. කවදා ඉඳන්ද පාන් මිල අඩුකරන එක වැඩිකරන එක ඔබ තීරණය කරේ? මේ පුද්ගලයා ගැන මැතිවරණ කොමිසම නීතිමය පියවර ගන්න ඕනෑ. පැහැදිලිව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළාට..

:       3       125

රොෂාන් Friday, 15 November 2019 02:52 PM

මේ අය කොහොමද එහෙම ප්‍රකාශයක් කරන්නේ? මොවුන්ට එරෙහිව නීතිමය පියවරක් ගන්නේ නැද්ද?

:       0       117

chandima Friday, 15 November 2019 03:38 PM

පුද්ගලික සමාගමක් පිට රටින් ගෙන්වන භාණ්ඩයක මිල රජය විසින් පාලනය කරන රටක, විදේශ සමාගම්වලට ඇවිත් ව්‍යාපාර ආරම්භ කරන්න කිව්වට වැඩක් වෙනවද? එ්කට කරන්න තියෙන්නේ තරඟකාරීව වෙනත් සමාගම් වලටත් පිටි ගෙන්වා බෙදා හරින්න අවසර දෙන එකයි. එතකොට තමයි පාරිභෝගිකයාට නියම ජාත්‍යන්තර මිල ගණන්වලට බඩු ලැබෙන්නේ... ලංකාව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාම සුදුසුම රටක්‌ කියකිය විදේශ සමාගම් වලට ආරාධනා කළාට වැඩක් නැහැ. මෙව්වා බලලා තමයි එයාලා අපේ රටට එන්නේ... ඒ වගේම කොමිස් මුදල් අරන් ඒකාධිකාරි වෙළඳ අයිතියක් ලබාදීලා සමාගම්වලට ව්‍යාපාර කරන්න අවසර දුන්නම තමයි මේ දේවල් වෙන්නේ..? ඇයි ප්‍රීමා සමාගමෙන්ම විතරක්ම පිටි ගන්නේ, ඉන්දියාවේ ඉතාම අඩු මුදලට තිරිඟු පිටි තියෙනවා, චීනෙත් තියෙනවා, ඇයි නොගන්නේ...?

:       170       71

chandana Saturday, 16 November 2019 12:15 AM

මෙය අදාල සමාගම විසින් හිතාමතා පොහොට්ටුවට වාසි ගෙන දෙන්නට කරපු වැඩක්. බැරිවෙලාවත් පොහොට්ටුව දිනුවොත් තමන්ගේ අරමුණ ලේසියෙන්ම ඉටුකර ගන්න පුළුවන් වේවි කියලා හිතන්න ඇති...

:       0       0

rama Saturday, 16 November 2019 06:01 AM

අනේ ලස්සන පාන් ගෙඩියක්..., අපේ පැත්තේ මෙහෙම පාන් නැහැ. තියෙන්නේ චාරුවෙච්ච ඇදවෙච්ච ගුරු පාට පාන්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 122 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site