
(ඉන්දිකා රාමනායක)
බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් වල නිරෝධායන නීති රීති පිළිපදින්නේ ද යන්න සොයා බැලීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
මෙම මෙහෙයුම බස්නාහිර පළාත මෙන්ම මුළු දිවයින පුරාම සිදුකරන බවද හෙතෙම පැවසීය.
බස් රථය තුළ ආසන සංඛ්‍යාවට පමණක් මගින් රැගෙන යාම, ත්‍රිරෝද රථ තුළ මගින් දෙදෙනකු පමණක් රැගෙන යාම, සම්බන්ධයෙන් සොයා බැලෙන අතර මගින් ද නිරෝධාන නීතිය අනුව කටයුතු කරන්නේ ද යන්න මෙම මෙහෙයුමේ දී සොයා බැලේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුම්රිය එහෙම පේන්නේ නැද්ද? ඒකෙ පොල් පටෝලා යනකොට මොනවත් වෙන්නේ නැහැ. පුද්ගලිකව ටැක්සි යනකොට තමයි ඔක්කොම...
අජිත් මහත්තයා කාර්යාල දුම්රියකට හවසක එබිලා බැලුවානම් ගහන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුව බංකොලොත් වෙන්කල් දඩ...හැම ස්ටේෂන් එකකට ම රාළහාමිලා ටිකක් දැම්මනම් හොඳ ගානක් හොයාගන්න පුළුවන් දඩ වලින්...