IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොදුජන පෙරමුණේ විධායක සභාව අද රැස්වේ

(අජන්ත කුමාර අගලකඩ)
 

පොදු ජන එක්සත් පෙරමුණේ විධායක සභාව අද(21) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමට පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධ පක්ෂවල සාමාජිකයන්ටද, විධායක සභිකයින්ටද ආරාධනා කර ඇත.
 
පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු අගමැති, දි.මු. ජයරත්න මහතාගේ අභාවයෙන් එම ධූරය පුරප්පාඩු වී ඇති අතර, මහලේකම් ධූරය සඳහා අයකු පත්කරගැනීමද එහිදී සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක  සභාවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 7.00ට පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.
 
 



අදහස් (0)

පොදුජන පෙරමුණේ විධායක සභාව අද රැස්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site