(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනය කරන සමාගමකට අයත් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක පුද්ගලයන් හතර දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වංචා කළ විශාල මුදල මෙය බව මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
රුපියල් කෝටි ගණනාවක් තිබෙන එම ගිණුමෙන් ඉකුත් අප්‍රේල් දොළොස්වෙනි දින මෙම මුදල් ලබාගෙන ඇත්තේ එම ආකාරයෙන්ම ව්‍යාජ චෙක්පත් සාදා එම සමාගමේ සේවකයින් අඳින නිළ ඇඳුමට සමාන ඇඳුම් පුද්ගලයන්ට අන්දවා කොටුව පිටකොටුව බොරැල්ල රාජගිරිය දඩුගම හා කිරිබත්ගොඩ බැංකු ශාඛා වලින් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පෞද්ගලික බැංකුවක ගිණුමකින් ලක්ෂ 430ක් වංචා කරළා
Rohana Sunday, 02 May 2021 11:45 AM
හොරකම්, වංචා සහ හොරවැඩවලට දක්ෂ ලාංකික ජනතාව බැංකු නිලධාරිනුත් අන්දවා අතිවිශාල මුදල් වංචාවක් කළ වගයි.