(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
දැනට රටේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 3 දක්වා නොපැවැත්වීමට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කළ බව එහි ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා පවසයි.
මෙම පංති ආරම්භ කළ පසු සිසුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියේ මාර්ගෝපදේශවලට අනුව ගතහැකි උපරිම ආරක්ෂිත විධි විධාන ගැනීමට එම පංති සංවිධායකවරුන්ට දැනටමත් උපදෙස් ලිඛිතව ලබාදුන් බවද ඒ මහතා කීය.
මෙම පංති පැවැත්වීම ඒ ඒ ප‍්‍රදේශවල පොලිස් ස්ථානවල උපදෙස්වලට අනුකූලව සිදුකරන බවද සභාපතිවරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෞද්ගලික උපකාරක පංති මැයි 3 දක්වා නොපැවැත්වේ