(ඉන්දිකා රාමනායක)
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
භට පිරිස දැක සැකකරු ගොස් ඇති බවත් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.
ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ කඩුවක් ද තිබී හමුවී ඇත.
අපරාධ රැසකට සම්බන්ධ බව කියන වැල්ලේ සාරංග නැමැත්තා වසරක පමණ කාලයක සිට පොලිසිය මග හරිමින් සැඟව සිටි බවද විශේෂ කාර්ය බලකාය කියයි.
COMMENTS
ඇයි පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී කෙනෙකුත් පොහොට්ටුවේම ලොක්කෙක්ගේ ගෙදරින් එළියට බහිනකොට කුඩුවලට සම්බන්ධව ඇල්ලුවා නේද? ඇයි ඒවා පළවෙන්නේ නැත්තේ?