(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට අද (08) පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියේය.

2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාතාල සමාජිකයකු කොළඹ අපරාධ කොට්ඨාසයට
sadun Monday, 08 April 2019 11:35 PM
මේ බමුණුආරච්චි නේද..?
Aslam Tuesday, 09 April 2019 05:25 AM
මොවුන්ට නිසි දඩුවම් දුන්නා නම්, මෙවැනි පුද්ගලයින් බිහි වීම නවතී.
පිටිගල මිලානෝ Tuesday, 09 April 2019 08:02 AM
මොවුන්ව අපේ වියදමින් හිරේ නඩත්තු වෙන ගමන් දුෂිත බන්ධනාගාර සේවකයන් සමග එක්ව කුඩු සහ පාතාලය ජයටම මෙහෙයවනවා. හිරගෙදර ආරක්ෂාවත් ඇතිවම. ගෝඨාභය මහත්තයාගේ හොඳ මතක් වෙන්නේ මේ වෙලාවට.
අනුරTuesday, 09 April 2019 09:09 AM
එතකොට ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට දුමින්ද සිල්වා මහත්තයා නියෝජ්‍ය ඇමැතිලා ආරක්ෂා කළේ කොහොමද?
පිටිගල මිලානෝ Tuesday, 09 April 2019 12:17 PM
මම කිව්වේ හිරේ සුද්ද කරපු එක... නීතිය බල්ලට දාලා දුමින්ද සිල්වාව ආරක්ෂා කරගෙන ඉඳලා සිංගප්පූරු යවපු එක නෙවෙයි...