(නිමන්ති රණසිංහ)
රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර නැමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇප දීලා තියෙන්නේ වැරදිකරුටද? නිවැරදිකරුටද?
ඇත්ත හෙළිවනු ඇත!!!
නාට්‍යයේ දෙවන් කොටස පටන් අරන්.. තෙවන කොටස ජනවාරි පළමු සතියේ......
උසාවිය නොමග යැවූ අය ඇප පිට එළියේ.. රියදුරු ඇතුළේ...
එකත් පොඩිමිනිහගේ පිටින් යයි වගේ. නියර මිටි තැනින් වතුර ගලයි.
ඒ මොන මගුලකටද? එයා කලේ තමන්ගේ ස්වාමියා කරන්න කියපු දේ... නොකලා නම් ඒ මිනිහා වාහන පැදෙව්වා කියලා කොහොමත් චෝදනාවක් දමනවා. හොඳම සාක්ෂිය තමයි වාහනය හරස් කොර නවතා ඩ්‍රයිවර් කවුද කියා හඳුනා ගත් තරුණයින්ගේ සාක්ෂිය.
අනතුර සිදුවූ අවස්ථාවේ මේ රියදුරා වාහනේ සිටියේ නැති බව අනතුරට ලක්වූ තරුණයා පවසා සිටියා නේද? එසේ නම් මොහු රිමාන්ඩ් කිරීමට හේතුව කුමක්ද? මෙවැනි දෙයින් සිදුවන්නේ රටේ නීතියට ඇති විශ්වාසනීයත්වය නැති වීම පමණයි.
කාව සතුටු කරන්නද එක එක්කෙනාව ඇතුලට ගන්නේ , සර් ගෙන් අහලද ගන්නේ , මේ නඩු අහන්නේ පොඩි උන්ද නිතිය කාටත් පොදු නම් ලසන්තගේ තාජුදින්ගේ මිනීමරුවෝ සැපට ඉන්නේ කොහොමද.? මේ රට හදල ගන්න පිළුවන් අනුර කුමාර වැනි තරුණයකුට පමණයි , පත් වෙලා සතියකින් හොරුන්ට මිනීමරුවන්ට කල් දෙනවා කිව්වා බඩුත් සමග බාර වෙන්න.
ඒක ඇත්ත. පාටලී රඟපු නාට්ටියේ එක කොටසක් ඉවරයි තමා. අහිංසකයෙක්ව මරන්න හදපු මිනීමරුවෙක් විදියට ඊළඟ කොටස වැලිකඩදී රඟපානවලු..