
(යොහාන් භාසුර)
පිට පළාත්වලින් කොළඹ නගරයට පැමිණ විවිධ කටයුතුවල නිරත වන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (14) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම, කොළඹ නරගය තුළ ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජවාරම මැඩලීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ නිවාස, ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ඉදිකිරීම් භූමි ආදි සියලුම ස්ථානවල සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු මෙහිදී ලබාගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
COMMENTS
මේවා මෙහෙම ප්‍රසිද්ධ කළාම ඒ වැඩ සටහනට බාධා වෙයි. වැරදි කරන අය හැංගෙයි..
ජෙප්පොනම් එනවා උද්ගෝෂණ කරන්න...
එළවලා දාන්න ඔය ගම් කබරයින් රැල අද ඊයේ කොළඹට පය ගහලා හැසිරෙන්නේ කොළඹ හතේ ඉපදුණු විදිහටනේ? විශේෂයෙන්ම අපේ රටේ අර නලා කාරයින් ටික. සිංහලත් කතා කරන්නේ හරිම අමාරුවෙන්...?
ඔය සාටකේ දාගෙන ඉන්න පක්ෂලා ගැන විශේෂයෙන්ම හොයපල්ලා. ඔවුන් හම්බන්තොටින් කොළඹට ආපු හොර මුලක්...