IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පිටකෝට්ටේ නිවසකින් ජීව උණ්ඩ 193 ක් සමඟ කතක් අත්අඩංගුවට

එච්.එම්. ධර්මපාල
 
පිටකෝට්ටේ එපිටමුල්ල දෙමහල් නිවසක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ කොටි සංවිධානය භාවිතා කළ බවට සැකකරන ජීව උණ්ඩ 193 සහ අරුල් 89 වර්ගයේ ආර්.පී.ජී. උණ්ඩයක් සමඟ සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

නිවසේ සිටි කාන්තාවගෙන් ප්‍රශ්න කිරිමේ දී පවසා ඇත්තේ මෙම උණ්ඩ පෞරාණික භාණ්ඩ වශයෙන් නිවසේ අලංකරණයට තබා ගැනීමට ගෙනවිත් තිබූ බවයි.

නිවසට උඩුමහලට පිවිසෙන ස්ථානයේ පඩිපෙළ යට ඉදිකර ඇති විසිතුරු අල්මාරියක් තුළ ඉටි බෑග් කිහිපයක ඔතා කොටියකුගේ ලාංඡනයක් සහිත බෑගයක අසුරා තිබීයදී සොයා ගනු ලැබීය.



අදහස් (4)

පිටකෝට්ටේ නිවසකින් ජීව උණ්ඩ 193 ක් සමඟ කතක් අත්අඩංගුවට

මේඝවර්ණ අභය Sunday, 05 May 2019 05:50 AM

දැන් කාලේ යෝදියන්ටත් පුදුමාකාර ආසාවල් තියෙන්නෙ අප්පා

:       0       33

ගරුසිංහ Sunday, 05 May 2019 05:59 AM

මේක තමා බිස්නස් එක.

:       0       13

Thathve Sunday, 05 May 2019 09:52 AM

ඔන්න ඕකයි තත්ත්වේ....

:       0       2

Maru Sunday, 05 May 2019 11:19 AM

අල්ලපු කට්ටිය මහජාතිය හින්දද? නමක්, ගමක් කිව්වේ නැත්තේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site