IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පකිස්ථානයේ හෝටලයකට ප්‍රහාරයක්

පකිස්ථානයේ බලුකිස්ථාන ප්‍රාන්තයේ සුඛොපභෝගී හෝටලයකට ඇතුළුවූ තුවක්කුකරුවකු විසින් වෙඩිතැබීම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් ඇත.

ගුවාඩා වරාය නගරයේ පිහිටා ඇති පර්ල් කොන්ටිනෙන්ටල් නම් මෙම හෝටලය චීන සමාගමකට අයත් එකකි.

බලුකිස්ථාන නිදහස් හමුදාව ලෙස හැඳින්වෙන බෙදුම්වාදී කණ්ඩාම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර චීන හා විදේශීය ආයෝජකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කළ බව පවසා ඇත. 

හෝටලයේ සිටි සියලුදෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති අතර පොලිසිය හා ප්‍රහාරකයින් අතර දිගු වේලාවක් තිස්සේ වෙඩි හුවමාරුවක් පැවති බවද සඳහන් වේ.

මියගොස් ඇත්තේ හෝටලයේ ආරක්ෂක නිලධාරියකු බව පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

පකිස්ථානයේ හෝටලයකට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site