IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 30ක් මරුට:40කට තුවාල

පාකිස්ථානයේ ‍වෙළඳපොලක සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 30 දෙනෙක් මිය ගොස්  40 ක් තුවාල ලබා ඇත.  

යතුරුපැදියකින් පැමිණි බෝම්බකරු දුරස්ත පාලකයක් මගින් ක්‍රියාත්මක වන බෝම්බයක්  මෙසේ පුපුරවා හැර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

පිපිරීමේ ස්වභාවය පිළිබඳ තවමත් අනාවරණය කරගැනීමට සමත් වී නැති අතර ප්‍රදේශය තුළ ගලවාගැනීමේ හා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මෙම පිපිරීම හෙළා දැක ඇති අතර වටිනා මිනිස් ජීවිත අහිමි වීම පිළිබඳ ශෝකය ප්‍රකාශ  කර ඇත.

 ප්‍රදේශයේ ඇති සාමය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව එරට ප්‍රධාන අමාත්‍ය මොහොමඩ් ඛාන් පැවසුවේය. 

 

( 63226 )  
  

 



අදහස් (0)

පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 30ක් මරුට:40කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site