IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පකිස්තාන - මාලදිවයින ජනපතිවරුන්ගෙන් ගෝඨාභයට සුබපැතුම්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානයේ සහ මාලදිවයිනේ ජනාධිපතිවරු ද අද (17) සුබ පැතූහ.

පාකිස්තානයේ ජනාධිපති අරිෆ් අල්වි සහ මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි මහත්වරුන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එසේ සුබ පැතුම් එක් කර තිබිණි. 

කලාපීය සාමය, සෞභාග්‍ය සහ ස්ථාරවය සඳහාත් දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාත් ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් සමීපව කටයුතු කරන බව පාකිස්තානයේ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කළේය. 

ශ්‍රී ලංකා හා මාලදිවයින අතර තිබෙන සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බව මාලදිවයිනේ ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි. 

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.



අදහස් (0)

පකිස්තාන - මාලදිවයින ජනපතිවරුන්ගෙන් ගෝඨාභයට සුබපැතුම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 92 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


රිය අනතුරින් දෙකක් මරුට
2024 සැප්තැම්බර් මස 19 143 0

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.


මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 1358 ක්
2024 සැප්තැම්බර් මස 19 77 0

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.


මිදිගමත් වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 19 457 0

මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.


මැතිවරණ රාජකාරි සදහා විශේෂ දුම්රියක්
2024 සැප්තැම්බර් මස 19 349 1

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය


දෙහිවල වෙඩි තැබීමක් : හෝටල් හිමිකරු මරුට
2024 සැප්තැම්බර් මස 19 1045 0

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 37 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 118 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2171 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site