IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාකිස්තානු - ඉන්දියානු සියලු සංස්කෘතික ගනුදෙනුවලට තිත

ඉන්දියාව සමග පවත්වාගෙන ආ සියලු සංස්කෘතික ගනුදෙනු නතරකිරීමට පාකිස්තානය තීරණය කර ඇත.
 
ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව අද(09) කළ විශේෂ ප්‍රකාශය  අනුව මෙම තීරණය ගෙන ඇතැයිද, මෙම රටවල් දෙක අතර සියලු සංස්කෘතිකමය කර්මාන්ත හා සම්බන්ධ දෑ තහනම් කර ඇතැයිද පැවසේ.
 
ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය සඳහා ඉන්දියාව සිය ව්‍යවස්ථාවේ 370 වගන්තිය කඩ කළ අතර, එම ප්‍රදේශය දෙකඩ කිරීමේ එනම් ත්‍රස්තවාදී දේශභූමී දෙකක් බවටද පත් කළේය.
 
ඉන්දියාව කළ මෙම ක්‍රියාව ‘ඒකපාක්ෂික සහ අනෛතික’ ක්‍රියාවක් ලෙසින් පාකිස්තානය නම්කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මෙය ගෙන යන බවද පාකිස්තානය පැවසීය.
 
පාකිස්ථානයේ තොරතුරු සහ විද්‍යුත් ප්‍රචාරණ අමාත්‍යාංශය, ‘Say No to India’ යනුවෙන් පාඨයක් පළ කර ඇත.‍ 
 
මෙම සංස්කෘතික තහනම,  පාකිස්තානු තරුණයන්ගේ මනස දූෂණය කරවන්නක් බවද, ඉන්දීය සංස්කෘතික ආක්‍රමණයට එරෙහිවීමට පෙරමුණ ගැනීමට මාධ්‍ය කටයුතු කළයුතු බවද පාකිස්තානු බලධාරීහු පවසති.
 
පාකිස්තානු රජය, මේවනවිට ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය ද තහනම් කර තිබේ.
 
(හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි)

16844



අදහස් (0)

පාකිස්තානු - ඉන්දියානු සියලු සංස්කෘතික ගනුදෙනුවලට තිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site