ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි ක්‍රීඩාංගණයේ අද (02) පැවැත්වෙන 3වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50කදී කඩුලු 9ක් දැවී ලකුණු 297ක් රැස්කළේය.