



නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද(04) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
නව ධුරයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව ඒ මහතා නිල වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමු වූ අතර ඔවුහු එහිදී සමරු තිළිණ හුවමාරු කර ගත්හ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ඉතින් යන එන පාරට තිලිණ මාරුකර ගන්නවා.
ඔය මොමෙන්ටෝ පිස්සුව නවත්වන්නකෝ.
ඔය තිලිණ අන්තිමට නතර වෙන්නේ පෞද්ගලික ගෙවල්වල නේද?