නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන බදාදා (12 වැනිදා) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියත් මගෙන් ආපු සියලුම දෙනාටම කැබිනට් ධුර ලබාදෙන්න. පරණ හොරුන්ට, චේන් කඩපු අය, එතනෝල් කාරයින්ට, පස්වැලි මුදලාලිලාට, පාස්පෝර්ට් වංචාකාරයින්ට දෙන්න එපා තනතුරු...