(අජන්ත අගලකඩ)
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සඳුදා (29 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
අමාත්‍යධූර හිමිවන මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව සාකච්ඡා කර කරමින් සිටින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමෙන් පසුව කලින් පැවැති 47 දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය මේ වන විට අහෝසි වී තිබේ. සඳුදා දිවුරුම් දීමට නියමිත අමාත්‍ය මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විමල්ට මොකක් ලැබෙයිද? උප අගමැතිකම...