එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නව ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙති
B. L. RamanayKe Thursday, 21 November 2019 02:54 AM
උණුසුම් සුබපැතුම් විලී ගමගේ මහතා.
Mahee Thursday, 21 November 2019 02:59 AM
පලා බබා ක්‍රමය අහෝසි කෙරෙන්නේ නම් නෑ මේ සම්මජ්ජාතියේදී. ඒ කියන්නේ අපේ බදු මුදල් තවදුරටත් නිකරුනේ නාස්තිවෙනවා.
sharm warn Thursday, 21 November 2019 03:36 AM
මුසම්මිල්. බැක් ඉන් සීට් ... ඒකත් එහෙමද ?
කමලා Thursday, 21 November 2019 03:57 AM
යුතුකම සංවාද කවය දාන කොටම මම දැනගත්තා. අනේ වාසේ.
lankaputha Thursday, 21 November 2019 03:59 AM
කවුද අනිත් 4 දෙනා ?
Tharindu Perera Thursday, 21 November 2019 04:02 AM
පළාත් සභා අහෝසි කරලා කොහොමද? තමන්ගේ ගෝලබාලයින්ට කළගුණ සලකන්න බැරිවෙනවනෙ එහෙම කළොත්. මතකද පහුගිය දවස්වල ගෙවිඳු කුමාරතුංගලාගෙ හැසිරීම. ඒවට හොඳට සලකන්න එපායෑ. මහලොකුවට කෑගැහුවෙ නම් බලයට ආපු ගමන් මේවා අහෝසි කරනවා කියලා. ඉතිං මෙතනින් ම තේරෙනවා නේද මෙයාගෙනුත් මෛත්‍රීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිබව. කමක් නැහැ. ඉවසමු.
anomaThursday, 21 November 2019 04:17 AM
අපිටත් දුකයි හංසයා පැරදීම ගැන
priyal Thursday, 21 November 2019 04:20 AM
ගෙවිදු ආණ්ඩුකාරයෙක් අහෝ! ගෝඨාභය පාලනයට ගොම බිංදුවක්.
Bamunuarachchi Thursday, 21 November 2019 04:39 AM
පළාත් සබා ක්‍රමය අහෝසි කිරීමට නම් 13 වෙනි සංශෝදනයට අනුව කෙරුණ ව්‍යවස්ථා සංශෝදන ඉවත් කෙරෙන්න ඕනේ. එවැනි දෙවල් එක පෑන් පහරින් කරන්න පුළුවන් දේවල් නොවෙයි. ඒවගේම ඉන්දියාවත් ඕවාට අත දානවා. ඔන්න ඔතනදී තමයි දේශපාලන පරිනත භාවය වගේම බුද්ධිමත් ජනාධිපති උපදේශකයින්ගේ අවශ්‍යතාව ඕනේ.
amila Thursday, 21 November 2019 05:03 AM
යහපාලනෙට කඩේ ගිය අය දැන් එනවා ගෝටාට උපදෙස් දෙන්න. අවුරුදු හතරහමාරක් ඔයාලගේ යහපාලන අගමැතියි, ජනාධිපතියි රටට කරපු විනාසේ තමයි අදටත් භුක්ති විඳින්නේ. පාර්ලිමේන්තුව විසුරවන්නත් 2/3 දෙන්නත් යූ. ඇන්.පී. නඩය කොන්දේසි දානවා, ලැජ්ජයි, ගෝටාට පාර්ලිමේන්තුව විසිරුවන්න බලය තිබ්බනම් මෙයාලට පයින් ගහල එලවන්නේ.
විපරමාThursday, 21 November 2019 10:33 AM
අවුරුදු හතර හමාරට කලින් හිටපු පවුල් පාලනේ කරපු හරිය අපි දන්නවා .දේශපාලුවෝ කවදත් කෙරුවෙ ජනතාව ගොනාට අන්දවපු එක.
sampath Thursday, 21 November 2019 10:12 AM
තනතුර නිසා බබළන මිනිස්සු නොවෙයි මිනිස්සු නිසා බබළවන තනතුරු ආකාරයට මිනිස්සු පත් කළ යුතුයි. පත්කරන අය දිහා බැලුවම මොකක්ද මොකක්ද වගෙයි. මොකද අතීත ක්‍රියා අපිට මතකයි. ඇතැම් අයගේ අධ්‍යාපන මට්ටම, පෙර හැසිරීම් ආදිය විවේචනාත්මකයි.
Devinda Uduwara o Friday, 22 November 2019 10:57 PM
මේවාද තේරීම් කමිටු මණ්ඩලයේ අනුමැතියකින් අමාත්‍යාංශ සඳහා සිදුකළ පත්කිරීම්ය.