(ජේ.කේ.එල්. චාමින්ද)
කොට්ටව ප්‍රදේශයේ නිවසකට පහරදි රුපියල් 95,000ක අලාභහානි කිරිමේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටව හා වත්තහේන ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකි.
දේපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් මෙකි ගැටුම ඇතිවි තිබේන බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරුවන් මෙකි නිවසය ඇතුල් වි නිවසේ තිබු විදුරු,ගෘහ භාණ්ඩ මුළුතැන්ගෙයි උපකරණ වලට අලාභහානි සිදුකොට ඇති බැව් පොලිස් විමර්ශනවලදි අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd