

(ශාන්ත රත්නායක)
වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අතර හමුවක් අද (08) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිය.
එම අවස්ථාවේදී ගාමිණී දිසානායක මහතා සහ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතා සිටින ඡායාරූපයක් නවීන් දිසානායක මහතා විසින්
ආරුමුගම් තොන්ඩමන් මහතාට පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන් මේ වගේ එකමුතුකමෙන් වැඩ කරන්න. එතකොට අපේ රටට ජය ස්තුතියි. මේක අර කැත විදියට කතාකරන පාලිත තෙවරප්පෙරුමට උගන්වන්න. අපි කැමති නැහැ ඒවගේ කැත විදියට කථා කරන අයට...