කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් නවදිල්ලිය සහ චීනයේ ෂැංහයි නුවර අතර ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය ගුවන් සේවය තීරණය කර තිබේ.
නවදිල්ලිය සහ ෂැංහයි අතර ගුවන් ගමන් මේ මස 31 වැනිදා සිට පෙබරවාරි මස 14 වැනිදා දක්වා අත්හිටුවනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd