(රංජන් කස්තුරි)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිලීකා  මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් -19 මර්දනය සඳහා වන තාක්ෂණික උපදේශක කමිිටුවේ සාමාජිකාවක් ලෙස පත් කර ඇත.

කෝවිඩ් මර්දනය සඳහා සඳහා විද්‍යාත්මක කරුණු සොයා බැලීම එම කමිටුවේ වගකීම වේ.