(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අද (23) සිව් වන දිනටත් පැය 8 කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් මත අද පස්වරු 1.00 ට පමණ ඒ මහතා එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 7.30 දක්වා පැවැත්විණි.
අනිද්දා (25) දිනයේ ඒ මහතා පස්වැනි දිනට නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවද එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
නාලක සිල්වා මහතා ඉකුත් 18 වැනි දින මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින හතරක් පුරා පැය 40 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නාලක ද සිල්වාගෙන් පැය 7 ක් ප‍්‍රශ්න කරයි