(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට බූරු ගැසූ පුද්ගලයන් 9 ක් පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 64 සීමාවල පසුවන අතර පිළියන්දල මඩපාත පන්නිපිටිය හා බොරලස්ගමුව පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.සැකකරුවන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
-