(ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායනයට උල්ලංඝනය කළ පුද්ගලයන් 351 දෙනකු ගත වූ 24 පැය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අලුත් අවරුදු කොරෝනා පොකුර ආරම්භ වු දින සිට මේ දක්වා නිරෝධායන නීති අනුගමනය නොකළ හත්දහසකට අධික පිරිසකට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ද පොලසිය සඳහන් කරයි.
මෙම පිරිස අතර වැඩිම පිරිසක් වාර්තාවන්නේ මුඛ ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගමන් ගත් පිරිසක බව ද පොලිසිය සඳහන් කරයි.
කොරෝනා අවදානම පහව යන තුරු ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 17
115
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
959
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2564
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිරෝධායනය කැඩු 351ක් අත්ඩංගුවට