
(ප්රින්ස් රත්නායක සහ රංජිත් කරුණාවීර)
දඹානේ ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන්ගේ බිරිය වූ හින් මැණිකාගේ තෙමස් පූර්ණ පිංකම අද දහවල් දඹානේ ආදිවාසී නායකයගේ නිවසේදි පැවැත්විණි.
මහා සංඝයා වහන්නේ සියයක් නමක් එම අවස්ථාවට සතර දෙසින් වැඩම කළහ
නිල්ගල්,රතුගල, හේනානිගල ප්රදේශයන්හි ආදිවාසී වාසීහු මීට එක්වූහ. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම පින්කමට පූර්ණ දායකත්වය යුද හමුදාපති ශ්වෙන්ද්ර සිල්වා දැරුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායක ඇත්තෝ මුව ආවරණයක් නොමැතිව දානය පිළිගැන්වීම නම් වැරදියි. හැමවිටම නායකයින් ආදර්ශමත් වියයුතු නිසා ...