(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නන්පෙරියල් රක්ෂිතයේ හෝටන්තැන්න පහළ කොටසේ දින තුනක් තිස්සේ ව්‍යාප්ත වී තිබෙන ගින්න නිවා දැමිම සඳහා අද (30) පෙරවරුවේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදා ගෙන කටයුතු කරමින් සිටී.
ඉකුත් 28 වැනිදා නන්පෙරියල් රක්ෂිතයේ හටගත් ගින්න අද (30) තුන්වැනි දිනටත් රක්ෂිතය පුරා පැතිර යමින් තිබේ.
මේ වන විට අක්කර 500කට වැඩි රක්ෂිතයේ භූමි ප්‍රදේශයක් ගින්න හේතුවෙන් විනාශ වී ඇත.


2025 දෙසැම්බර් මස 04
486
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නන්පෙරියල් රක්ෂිතයේ ගින්න නිවන්න ගුවන් හමුදා හෙලිකොප්ටරයක්