ජාතික නිදහස් සැමරුම ආවරණය කිරීමට නියමිත මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණයට ලක්කෙරිණි.
මේ සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීහු 180දෙනෙක් සහභාගී වූහ.
මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, කොළඹ මහනගර සභාව සහ සෞඛ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.
(6844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd