IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නිදහස් සැමරුමට පෙරහුරුව

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 

 



අදහස් (11)

නිදහස් සැමරුමට පෙරහුරුව

Champa Sunday, 02 February 2020 03:36 PM

සිංහලේ අන්තිම නිදහස් දිනය. ඊට පස්සේ ඇමරිකාවට දණ නමපු රටක් වෙනවා. තව ටික දවසකින් ඇමරිකන් කොඩිය කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට එසවෙනවා. සිංහ කොඩි ගොඩක් දැම්මා කියලා දේශප්‍රේමය පෙන්වන්න බැහැ. ඊට වඩා වටින්නේ කොන්ද කෙලින් තියාගෙන තමන් කිසිදවසක එම්සීසී, සෝෆා හෝ ඒසීඑස්ඒ නමැති රට පාවාදෙන ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා වංක සිතක් නැතුව සිංහල ජනතාවට පොරොන්දු වෙනවා නම්... එහෙම කරන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඡන්දෙට ඉස්සෙල්ලාම ඇමරිකාවට පොරොන්දුවක් දීලා ඉවරයි. හොර කමිටු දැම්මට අත්සන් කරන්නේ මිනිස්සුන්ට පෙන්වන එක නෙමෙයි. කූඨ ලේඛන ඉදිරිපත් කරලා ඡන්දෙට ඉන්න පුළුවන් නම් මොන පාවා දීමද කරන්න බැරි?

:       1426       758

sugathMonday, 03 February 2020 12:08 AM

දන්න දේවල්… කාගෙන්ද උපදෙස් ගත්තේ ?

:       142       131

විනිවිද Sunday, 02 February 2020 05:41 PM

නිදහස් සැමරුම ලංකාව නිදහස ලබා ගත් දා සිට ලංකාවේ පවත්වන ලදී. නමුත් වෙනසක් ඇතිවුයේ 2015 නිදහස් උත්සව යේ දීය එදින සිට 2019 නිදහස් උත්සවය දක්වා භාෂා දෙකින්ම ජාතික ගිය ගයනා කරන ලදී. යුද හමුධා සහ පොලිස් පෙළපාලි උත්සවයට තිබිය යුතුවේ. නමුත් මේ සියල්ල සිදුවුවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික ගිය නිදහස් උත්සවයේදී ද්‍රවිඩ බෂාවෙන් ගායනා කිරීමට වර්තමාන සිංහල රාජ්ජය නායකයන් මැලිකමක් දක්වන්නේ සහ බිය වන්නේ මන්ද ?

:       44       5

BamunuarachchiMonday, 03 February 2020 11:06 AM

තෛපොංගල් උත්සවවලට කෝවිල් ගොස් පොට්ටු නළලේ තබා රජයේ ප්‍රධානින්ගේ පණිවිඩ මාධ්‍යවලින් ප්‍රචාරය කළ පමණින් සංහිඳියාව ඇතිවන්නේ නැත. ජාතික ගීතය වෙනත් භාෂාවකින් ගායනා කිරීමට අවස්ථාවක් නොදීමට තරම් සිංහලයා බිය නොවූවත් වර්තමාන දේශපාලකයින් බිය වී ඇත.

:       1       0

vidya Sunday, 02 February 2020 08:09 PM

කොච්චර අභිමානවත්ද?. මටමතක් වෙනවා මගේ ලොකු සහෝදරයා අපි කැඩෙට් කරනකොට උදෙන්ම පෙරෙට්ටුවට පුරුදු කල සැටි . දරුවනේ අපේ ත්‍රිවිද හමුදාවට ගරු කරපල්ලා.

:       0       79

ලුම්බිණි Monday, 03 February 2020 02:29 AM

මෙච්චර මිලිටරි සංදර්ශන නැතුව පොඩි උත්සවයක් තියලා නිදහස සමරුව නම් නේද වඩා හොඳ?

:       215       126

eresh S kumara Monday, 03 February 2020 03:34 AM

මෙදාපාර රසායන අවි බලගණය රැලියේ දැකගන්න පුලුවන්වෙයි

:       0       15

wimal Monday, 03 February 2020 05:39 AM

ඉතාම වැදගත් දර්ශනයක්.

:       0       27

kalhari Monday, 03 February 2020 08:27 AM

කැලේ චම්පා .......

:       0       1

sharm warn Monday, 03 February 2020 08:51 AM

ඕනෑම රටක නිදහස් දිනය සමරනකොට ත්‍රිවිධ හමුදාවන්ට ඉඩක් දෙනවා හේතු කිහිපයක් මත... එකක් රටේ යුද ශක්තිය පෙන්වන්න. නමුත් මම නම් අපේ රටේ හමුදාවන් මෙහෙම දකින්න හරිම කැමතියි. මොකද අපේ නිදහස වෙනුවෙන් කැප වුනේ මේ කට්ටිය නිසා... එයාලා විශේෂ අමුත්තන්ට උත්තමාචාර පිදුවට මොකද මම හිතන්නේ? මේ ගොල්ලන්ව විශේෂ පීඨිකාවේ තියලා අපියි උත්තමාචාර පුදන්න ඕනේ. ජාතික ගීය නම් එක භාෂාවකින් විතරයි ගයන්න ඕනේ. භාෂා දෙකකින් ගයනවා කියන්නේ එක රටක්, ජාති දෙකක් කියලා පෙන්වන්න හදන එක නෙමෙයිද? වෙන කිසිරටක නොවෙන ඒ සක්කිලි වැඩේ අපේ රටේත් නවත්තපු එක හොඳයි කියලා මොලයක් තියේ නම් තේරුම් යයි..

:       0       6

vipula Monday, 03 February 2020 09:55 AM

අපි අපේ හමුදා පරිපුර්ණව දකින අවස්ථාවක් තමයි මේ නිදහස් දිනය.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 273 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 389 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site