අභිමානවත් 72 වැනි ජාතික නිදහස් සමරු උළෙලට සමගාමිව පැවැත්වෙන සර්ව ආගමික වතාවත් අද 04 උදෑසන දිවයින පුරා පිහිටි ආගමික මධ්‍යස්ථාන වලදී පැවැත්විණි.
දිවයින පුරා පැවැති ආගමික වතාවත්හි ඡායාරූප පහත දැක්වේ.






කොළඹ 03 සාන්ත මයිකල් පාරේ ජුම්මා මස්ජිද දෙවස්ථානයේදී මුස්ලිම් ආගමික වතාවත් සිදුකළ අයුරු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම.ෆවුසි, ෆයිසර් මුස්තාපා , මුජුබර් රහුමාන් සහ වයඹ ආණ්ඩුකාර ඒ.ජේ .එම මුසම්මිල් යන මහත්වරුන් ආගමික වතාවත්වල යෙදුණ අයුරු.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





කොළඹ පොල්වත්ත ධම්මකිත්තියාරාම විහාරස්ථානයේදී අද පැවති ආගමික වතාවත් හි ඡායාරූප ඉහත දැක්වේ.
කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද නරාගාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ .
(ඡායාරූප - ගයාන් අමරසේකර)




දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , දඹුල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතනය හා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සිරි වලගම්බා මහා පිරිවෙන එක්ව සංවිධානය කළ නිදහස් උත්සවය .
(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)



(සිරංගිකා ලොකුකරවිට - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ ආගමික වතාවත්)


(ජේ.කේ.එල් චාමින්ද - හබරාදුව කොග්ගල වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන් නිදහස් දිනය සැමරූ අයුරු)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.