




(ශාන්ත රත්නායක)
2019 කඩයිම් ලකුණු ගැටලූවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලයට වහා බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.





(ශාන්ත රත්නායක)
2019 කඩයිම් ලකුණු ගැටලූවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලයට වහා බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
COMMENTS
ඔය හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ ලස්සන වචන ටිකක් ඇහුණා. වත්මන් පාලකයින් ඇතුළුව මේ රටේ සියලුම දේශපාලකයින්ව බඩ ගෝස්තරය වෙනුවෙන් නොමග යවමින් කරන වැඩවලට ඔය සනුහරේ අයට ඔහොම වෙලා මදි. සිංහලයින් කවදා හරි විනාශ වෙන්නේ සිංහලයින් අතින්ම තමයි... !
අපේ බුදු දහම ආරක්ෂා කරගැනීමට නම් සංඝයා වහන්සේලා ගිහියන් සමග එකම විශෟව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම නැවැත්විය යුතුයි.
අප තරයේ විශ්වාස කරනවා මේ දරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව එබැවින් ඔබලාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා..!!! එලෙසම මෙයටද ඔබලාගේ අවධානය යොමුවිය යුතු බවද සඳහන් කරන්නෙමු. ඔබලාගේ මේ අහිංසක ඉල්ලීම් ඉදිරියට පෙන්වා වැලේ වැල් නැති රතුහැට්ටකාරයින් තමන්ගේ සුවච, කීකරු, හොඳම හොඳ විශ්වාස දායක ගොට්ටන් වන "අන්තරේ" සමගින් බොරදියේ තල්මසුන් ඇල්ලීමට උපරිම උත්සාහයක් ගන්නා බව පෝස්ටර් වල තිබෙන අකුරුවලින් මනා ලෙස පැහැදිලි වෙන බව කිව යුතුයි. එබැවින් දුවේ, පුතේ මිනිසුන් විසින් 300%ක් වැනි ප්‍රබල ඡන්ද ගොඩක් ලබාදුන් ඒ කලුකුමාරයා ප්‍රමුඛ පිරිසගේ ගැටවලට අසුවී සාමන්‍ය ජනතාවගේ සාපයට තම අහිංසක ඉල්ලීම් ලක් නොකර තම සටන ගෙනයාමට අදිටන් කරගන්නා ලෙස මේ දරුවන්ට ඉතාමත් කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. අප බුද්ධ පුත්‍රයින්ට මෙන්ම චීවරයට අපහාස කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නෙමු. දුවේ පුතේ අප රටේ නීතියට හිස නැමිය යුතුය.
මඩුවලිගය නීතිගත කරගන්න කෙනෙක් නැති පාඩුව...