(ඉන්දිකා රාමනායක)
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
නදීමාල් පෙරේරා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර මුදාහැර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් තමවත් ප්‍රශ්න කරමින් පවතී.
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නදීමාල් සීඅයිඩීයට
පිටිගල මිලානෝ Thursday, 18 April 2019 08:50 AM
සෑම ආගමකම පව්කාරයන් ගැන කතා කර ඇත. ඩුබායි හි එදා සාදයට සහභාගී වූ සියල්ල එම පව්කාර ගණයට වැටෙන්නවුන්ය. මිනිස් ජීවිතයකට මඳුරුවගේ තරම් වත් අගයක් නොදෙන මොවුන් අතරට තම පුත්‍රයා රැගෙන ගිය අමල් පෙරේරාට වෙනම නඩුවක් ගොනු කල යුතුය. පියෙක් හැටියට ලොව කිසිකෙනෙක් නොකරන දෙයකි. සත්ව ලෝකයේ පවා තම දරුවාව කෙතරම් ආරක්ෂාවෙන් බලා ගන්නවද? මතුපිටින් සාදයක් වුනාට මෙයට සහභාගී වුවන් සියල්ලම පාතාලයේ ගැඹුරු භූමිකා රඟපාන අය බව මඟේ විශ්වාසයයි. මා සිතන විධියට මෙම පාතාල ව්‍යාපාරයට බොහෝ නළු නිලියන් සහ ගායකයන් සම්බන්ධ ඇති. මොවුන් හරහා කුඩු ප්‍රවාහනය කිරීම පහසු කටයුත්තකි.