(ඉන්දිකා රාමනායක)
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
නදීමාල් පෙරේරා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර මුදාහැර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් තමවත් ප්‍රශ්න කරමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම ආගමකම පව්කාරයන් ගැන කතා කර ඇත. ඩුබායි හි එදා සාදයට සහභාගී වූ සියල්ල එම පව්කාර ගණයට වැටෙන්නවුන්ය. මිනිස් ජීවිතයකට මඳුරුවගේ තරම් වත් අගයක් නොදෙන මොවුන් අතරට තම පුත්‍රයා රැගෙන ගිය අමල් පෙරේරාට වෙනම නඩුවක් ගොනු කල යුතුය. පියෙක් හැටියට ලොව කිසිකෙනෙක් නොකරන දෙයකි. සත්ව ලෝකයේ පවා තම දරුවාව කෙතරම් ආරක්ෂාවෙන් බලා ගන්නවද? මතුපිටින් සාදයක් වුනාට මෙයට සහභාගී වුවන් සියල්ලම පාතාලයේ ගැඹුරු භූමිකා රඟපාන අය බව මඟේ විශ්වාසයයි. මා සිතන විධියට මෙම පාතාල ව්‍යාපාරයට බොහෝ නළු නිලියන් සහ ගායකයන් සම්බන්ධ ඇති. මොවුන් හරහා කුඩු ප්‍රවාහනය කිරීම පහසු කටයුත්තකි.