IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නීති විරෝධීව සිටි ඉන්දියානු ජාතිකයන් 24 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ මිරිහාන කර්මාන්තශාලාවක නීති විරෝධි අයුරින් රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් 24 දෙනෙකු ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එම කර්මාන්තශාලවේ විවිධ තනතුරු දරමින් සිට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (3)

නීති විරෝධීව සිටි ඉන්දියානු ජාතිකයන් 24 ක් අත්අඩංගුවට

මේනකා විජේසිරිවර්දන Friday, 25 January 2019 04:14 PM

කලිනුත් අත්අඩංගුවට ගත් අය ආයේ අහුවුණා නේද? අනේ වාසේ ...

:       0       219

menna Saturday, 26 January 2019 08:40 AM

ලාංකිකයෝ විදේශවලට ගිහිල්ලා නිතිවිරෝධීව ඉන්නවා. අනිත් පැත්තෙන් දැන් ඉන්දියානුවෝයි, කලින් දවසක බංගලිදේශිකයන් කිහිපදෙනෙකුයි නීතිවිරෝධිව ඉඳලා අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ කියන්නේ ඉන්දියානුවන්ටයි, බංගලිදේශිකයින්ටයි ලංකාව හොඳයි කියන එකද? එහෙම නැත්නම් ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වගේ මිනිස් ජාවාරමේ තිප්පොලක් කියන එකද? එහෙමත් නැත්නම් විදේශවලට ගිහිල්ලා ලංකාවේ නම කැත කරන්නේ ලංකාවට වෙන රටකින් ඇවිල්ලා නීතිවිරෝධී ගමන් බලපත්‍ර හදාගෙන ගිය පිරිස්ද?

:       0       108

පිටිගල මිලානෝ Saturday, 26 January 2019 04:12 PM

අපේ ශ්‍රම බලකාය ඉන්නේ නවත්තලා තියෙන ත්‍රීවීල් වල. ඉන්දියන් ශ්‍රමිකයෝ දාලා තමයි අපි කුඹුරු කරන්නේ නැත්නම් එකත් ඉවරයි. ඒ අය උදේ හයට වැඩ පටන්ගත්තාම රෑ හත අට වෙනකල් වැඩ කරනවා. මේ අයට ‘වර්කින් වීසා’ දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site