(ඉන්දිකා රාමනායක)
වීසා නොමැතිව වසර 15ක කාලයක් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි පාකිස්තාන ජාතියකයකු කොල්ලුපිටිය ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී අද (11) අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි පුද්ලයෙක් බවද පොලිසිය පවසයි.
මොහු රාත්‍රී සමාජ ශාලාවල කැසිනෝ තරව්කරුවෙක් වශයෙන් කටයුතු කරන ඇති බවත් ඉන් ලැබෙන මුදලින් ජීවිකාව ගෙවා ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් කොල්ලුපිටියේ ඔහු රැඳී සිටි හෝටලය තුළ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉදිකිරීම් කම්කරුවන් හිඟ බව කියමින් එයට විසදුමක් ලෙස විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන මුවාවෙන් රෝහින්ග්‍යා අනාතයින් ලංකාවට ගෙනවිත් විල්පත්තුව ඇතුළු ප්‍රදේශවල පදිංචි කිරීමේ සැලසුමක් ඇති බව දන්නේ කීයෙන් කී දෙනාද ?