













ලෝකය පුරා බැතිමතුන් ජේසු බිළිඳුන්ගේ උප්පත්තිය සමරන අසිරිමත් නත්තලේ ප්‍රධාන දේවමෙහෙය හෙවත්, ශුද්ධ වූ දිව්‍ය පූඡා යාගය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවත්විණි.
දේව මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
පසුගිය අප්‍රෙල් 21 වැනි දා මෙම දේවස්ථානයේ දී සිදුවූ බෝම්බ ප්‍රහාරයට ලක්වී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු අයුරු දැකිය හැකි විය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්වාසී සියලු දෙනාටත්, ලෝකවාසී සියලු දෙනාටත් සුභම සුභ නත්තලක් වේවා !!!!!!
පාස්කු ප්‍රහාරය සිහිපත් වෙන පින්තූර. අගරදගුරුතුමාට හැමෝම ගරු කරනවා. සුබ නත්තලක් වේවා!
මේ නත්තලේදී වගේම සෑම දිනකම ඔබ සියල්ලන්ම අපේ සිත් තුළ ජීවත්වෙනවා. ඔබෙ ආත්මයන් දෙවිඳුන් තුළ සමාදානයේ සැතපේවා.. තවමත් ගිලන්ව සිටින ඔබට දෙවිඳුන්ගේ සුවදායක බලයෙන් ඉක්මන් සුවය ලැබේවා..!!! ජේසු පිහිටයි.