(සුජිත් හේවාජුලිගේ)
රටපුරා පසුගිය පැය 24 දී(නත්තල උදා වූ කාලයේදී ) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූපුද්ගලියින් 175 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මෙය පෙර වසරේ නත්තල් දිනයේ සිදු වූ අනතුරු වලට සාපේක්ෂව සියයට 22 පමණ වැඩිවීමක් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය .
මේ අනුව මාර්ග අනතුරුවලට ලක්වූ 31 දෙනෙක් සහ නිවෙස් වල සිදු වූ අනතුරුවලට ලක්වූ 26 දෙනෙක් 26 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලාපල්ලා කළ හදියක්...!